
ඔබ අපගේ පන්තිය හා සම්බන්ධ විය යුත්තේ ඇයි ?
Enhance Your Learning Experience
විභාගයට මාස 3කට පෙර විෂය නිර්දේශය ආවරණය කිරීම
Achieve Your Academic Goals
විභාගයට පෙර ප්‍රශ්න පත්‍ර 150 කට වැඩි ප්‍රමාණයක් ලියවා, පිළිතුරු සාකච්ජා කර, Rank කර, එම සියළු ප්‍රශ්න පත්‍ර ගුරුවරයා විසින්ම විවරණය කරනු ලබන ලංකාවේ විශිෂ්ඨතම Paper class එක අප සතුයි.
Your Pathway to Success
සතියට දින 2 ක් පංතිය පැවැත්වීම.(භෞතිකව/Physical) සතියේ දින 7 හිම උදේ 05.00 සිට 06.00 දක්වා පවත්වන Work sheet Discussion class එක.(Online mode)
ගුරුවරයා ගැන,

භෞතික විද්‍යාව ඉගැන්වීම සදහා ඉහළම සුදුසුකමක් වන විදුලි හා විද්‍යුත් ගෞරව ඉංජිනේරු උපාධියක් ලබාගෙන උපකාරක පංති ක්ෂේත්‍රයේ භෞතික විද්‍යාව විෂය ඉගැන්වීම අරඹා සිය පළමු පංතියෙන්ම වෛද්‍ය පීඨයට සිසුන් දායාද කර ඇත.මින් පසු සියලු වසර වලදී මුල් දිස්ත්‍රික් කුසලතා ලබා ගනිමින් වෛද්‍ය සහ ඉංජිනේරු පීඨ වලට අපගේ සිසුන් ඇතුළත් වීම අපගේ පාඨමාලාවේ විශිෂ්ටත්වය පිළිඹිබු කරන ප්‍රබලතම සාක්ෂියයි.සෑම වසරකම සියලු පංති වල සමත් ප්‍රතිශතය 100% ක් වීම අපගේ කැපවීමේ සහ අපගේ වැඩපිළිවෙළහි සාර්ථකත්වය විදහා දක්වයි. නව විෂය නිර්දේශයට ගැලපෙන නිබන්ධන,ප්‍රශ්න පත්‍ර ලබා දීම, සෑම දිනකම උදෑසන සිදුකරන Good Morning Paper Discussion , අතිරේක ගැටලු Night Tute Class මගින් ආවරණය කිරීම මගින් ළමයා දිනෙන් දින භෞතික විද්‍යාවේ විශිෂ්ටයෙකු බවට පත් කරයි. තාර්කික භෞතිකය හරිම තර්කයෙන් හරිම ආසාවෙන් ඉගෙන ගන්න එන්න ඕනෙම පාඨමාලාව මෙයයි.
පන්ති කාල සටහන
Physics Next Level එකකින් ඉදිරියට

2026 A/L Theory Class
සදුදා ප.ව 02.00 සිට 06.00

2026 A/L Paper Class
ඉරිදා පෙ.ව 08.00 - ප.ව 01.00

2026 Tute Night Class
බ්‍රහස්පතින්දා ප.ව 08.00 - ප.ව 10.00 ( mfphysics.lk වෙබ් අඩවිය හරහා)
දැනුම්දිම්
Physics Next Level එකකින් ඉදිරියට

අපි Next Level වෙන්නෙ ඇයි?
FAQs
පන්ති, නිබන්ධන සහ තාක්ෂණික ගැටළු පිළිබඳව